මෙරට රැකියාකරන පිරිස අතර තවමත් කාන්තාවන් 34.5%ක් පමණයි! – වෙරිටේ නීති පර්යේෂණ අංශයේ නියෝජ්‍ය ප‍්‍රධානී මල්සිරිනි ද සිල්වා

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

2021 ලෝක කාන්තා දිනය නිමිත්තෙන්, ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය ඊට කාන්තාවන්ගේ දායකත්වය ගැන වෙරිටේ නීති අංශයේ නියෝජ්‍ය ප‍්‍රධානී නීතිඥ මල්සිරිනි ද සිල්වා, සිරස පැතිකඩ වැඩසටහනට සහභාගීවෙමින් අදහස් දැක්වූවා.

කාන්තාවන් වෙනුවෙන් මාතෘ නිවාඩු දීමනා ගෙවීමට පෞද්ගලික අංශයට සිදුව තිබීම, ලංකාවේ ශ‍්‍රම බලකායේ කාන්තා නියෝජනය අදටත් ඉතා පහළ මට්ටමක පැවතීමට ප‍්‍රධාන හේතුවක් බව ඇය පෙන්වා දුන්නා.

(Visited 2 times, 1 visits today)

More to explorer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close