Written by 2:05 pm Background Note, Debt Update, Insights, Policy Briefs, Research Briefs, Research Reports Views: 1


Ethics Eye: මාධ්‍ය ආචාරධර්ම මාර්ගෝපදේශ සම්පාදනය 2020

ශ්‍රී ලංකාවේ කර්තෘ සංසදය මගින් හඳුන්වා දී ඇති වෘත්තිය ප්‍රතිපත්ති මාලාව සහ, මාධ්‍ය හා වාර්තාකරණයට අදාළව ලෝකයේ වෙනත් පිළිගත් ආයතන, අධිකාරීන්, සංවිධානයන් මගින් ඉදිරිපත් කොට ඇති මාධ්‍ය ආචාර ධර්ම මාර්ගෝපදේශනයන් පරිශීලනය කොට, එම මූලාශ්‍ර ඔස්සේ ලබාගත් අසම්පූර්ණ මාධ්‍ය ආචාර ධර්ම ලැයිස්තුවක් එක් මාධ්‍ය ආචාර ධර්ම මාර්ගෝපදේශනයකට සම්පිණ්ඩනය කිරීමකි, මේ.

Visited 1 times, 1 visit(s) today

Last modified: November 8, 2023

Close